බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයකදී 12කට දිවි අහිමි වේ

සැප් 05, 2020

    බංග්ලාදේශයේ ඉස්ලාම් දේවස්ථානයක සිදූවූ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගියා.

    ගෑස් පිපිරීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

    සිද්ධියෙන් පුද්ගලයන් 45කු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    පිපිරීම සිදුවන විට දේවස්ථානය තුළ විශාල පිරිසක් රැදී සිට තිබේ.

    Latest News