වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ලවූ නගරය වන වූහාන් හි පාසල් සහ අධ්‍යාපන ආයතන 2842 ක් මෙලෙස අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීට අමතරව වූහාන් නගරයේ විශ්වවිද්‍යාල ද ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට නියමිතයි.
වෛරස් ව්‍යාප්තියේ ආරම්භය සිදු වූ චීනය මේ වනවිට කොරෝනා ආසාදිතයන් වාර්තාවන රටවල් අතර පසුවන්නේ 34 වන ස්ථානයේ.