චෙක් ජනරජය මුඛ ආවරණ නීතිය යළිත්

අගෝ 18, 2020

    චෙක් ජනරජයේ කොවිඩ්19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන්,එළැඹෙන සැප්තැම්බර් 1 වැනිදා සිට පොදු ප්‍රවාහන සහ විවිධ ගෘහස්ථ පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර තිබේ.

    ගිම්හාන නිවාඩුවෙන් පසු සැප්තැම්බර් 1 වැනි දින චෙක් ජනරජයේ පාසල් නැවත විවෘත කිරීමට නියමිතයි. චෙක් ජනරජයේ මේ වන විට සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 20,202ක් වන අතර වෛරසය ආශ්‍රිත මරණ සංඛ්‍යාව 399ක්.

    Last modified on අඟහරුවාදා, 18 අගෝස්තු 2020 10:45

    Latest News