කොරෝනා නොනවතින ලකුණු

මාර් 21, 2020

    අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි.

    අද දිනයේදී පමණක් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 ක්.

    කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූව ද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ.

    අද ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 269,722 ක් වන අතර - 90,603ක් සුවය ලබා තිබිණි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 12:12

    Latest News