සන්නද්ධ හමුදා කණ්ඩායම් සැල්වදෝර් පාර්ලිමේන්තුවට කඩා වැදේ

පෙබ 11, 2020

    එල් සැල්වදෝර් ජනාධිපතිවරයාට සහය දෙන සන්නද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ. අපරාධ මර්දන සැලසුමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට බල කිරීම අරමුණයි.

    පූර්ණ ලෙස සන්නද්ධ වූ භට පිරිසක් පාර්ලිමේන්තුවට ඊයේ ඇතුළු වූයේ, ජනාධිපති නයිබ් බුකෙලේ පාර්ලිමේන්තුවට කඩා වැදී තිබේ. අපරාධ මර්දන සැලසුමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට බල කිරීම අරමුණයි. පූර්ණ ලෙස සන්නද්ධ වූ භට පිරිසක් පාර්ලිමේන්තුවට ඊයේ ඇතුළු වූයේ, ජනාධිපති නයිබ් බුකෙලේ පාර්ලිමේන්තුව ඇමතීමට සූදානම් වූ අවස්ථාවේදී. අමෙරිකානු ඩොලර් මිලියන 109ක ණය යෝජනාවලියක් අනුමත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බල කිරීම එහි අරමුණයි. අපරාධ මැඩලීමට යුද හමුදාවට අවශ්‍ය මෙවලම් ලබා ගැනීම යෝජනාවලියේ ප්‍රමුඛ කාර්යයක්.

    කෙසේ වෙතත්, එල් සැල්වදෝර් විපක්ෂය චෝදනා කරන්නේ, මෙය බිය ගැන්වීමක් බවයි. ලොව වැඩිම මිනී මැරුම් ප්‍රතිශතයක් සහිත රටවලින් එකක් ලෙස එල් සැල්වදෝර් රාජ්‍යය සැලකෙයි.

     

     

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 14:32

    Latest News