ඉන්දීය ණය ආධාර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඉන්දීය දූත පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රථම 20-20 තරගයෙන් ලකුණු 38ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා අ.ඩො. මිලියන 50ක් ලබා දෙන බවට ඉන්දීයාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගෙන් ජනපති ගෝඨාභයට සහතිකයක වෙයි.

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව, ඉන්දීය රජය පවසනවා.

Latest News