ලෝක කුසලානයෙන් නුවන් ඉවතට කසුන් ඇතුලට

ජූනි 29, 2019

    ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් නුවන් ප්‍රදීප් ඉවත් කර ඒ වෙනුවට කසුන් රාජිත කැඳවයි.

    අසනීප තත්වයක් නිසා නුවන් ප්‍රදීප් වෙනුවට වේගපන්දු බල ඇණිය ශක්තිමත් කිරීමට කසුන් රාජිත සංචිතයට කැඳවන බව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කර ඇත.

    Latest News