ශ්‍රී ලංකා-ද.අප්‍රිකා තරගය හෙට

ජූනි 27, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.

    ඒ, එංගලන්තයේ ඩරම්හි චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ දී. එහිදී මාධ්‍ය හමුවට එක්වූ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා...

    “අපිට වර්ෂාවෙන් බාධා ඇතිවුණේ නැහැ. පුහුණුවීම් හොඳින් කළා. නුවන්ගේ අසනීප තත්වය ගැන මම අද හවසට දැනගන්නවා. වෛද්‍යවරයෙක් හම්බවෙනවා මැච් එක ගහන්න පුලුවන්ද කියන එක ගැන.“ යැයි හතුරුසිංහ මහතා පැවසිය.

     

     

     

     

    Last modified on සිකුරාදා, 28 ජූනි 2019 12:02

    Latest News