2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය

මැයි 30, 2019

    2019 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය සත්කාරක එංගලන්තය සමග දකුණු අප්‍රිකාව අතර පැවැත්වේ.

    කාසියයේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබේ.
    එය ප.ව. 2.50 සිට අයි නාලිකාව ඔස්සේ සහ rupavhini face book පිටුව ඔස්සේ විකාශය කෙරේ.

    Latest News