අළුබඳුනේ උණුසුම හෙට

ජූලි 26, 2023

    අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය හෙට (28) ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

    මෙය තරගාවලියේ පස්වැනි තරගයයි. සිව් වැනි තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

    තරගාවලියේ මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. ඔවුන් තරග 2 ක් ජය ගෙන ඇති අතර, එංගලන්තය ජය ගෙන ඇත්තේ තරගයක් පමණයි.

    ඒ අනුව, හෙට තරගය එංගලන්තයට තීරණාත්මක වනවා.

    Latest News