ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද... cricketnmore

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟය අද...

අගෝ 27, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී අද (27) ආරම්භ වනවා.

    ප්‍රථම තරගය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙනවා. තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 7.30ටයි.

    Latest News