ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ...

අගෝ 26, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (26) එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

    තරගාවලියේ ප්‍රථම තරගය ලෙස පැවැත්වෙන්නේ, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයයි. ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරතාවයට හිමිකම් කියා ඇත්තේ, ඉන්දියාවයි. මෙවර තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව ක්‍රීඩාකරන අතර, පකිස්ථානය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙකයි. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ, “බී” කාණ්ඩයෙන්.   බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය  ඊට ඇතුලත්.

    Latest News