කළගුණ සැලකීමට හෙට (24) කහ වර්ණයෙන් සැරසී එන්න...(වීඩියෝ)

ජූනි 23, 2022
  • කළගුණ දත් ජාතියක් ලෙස, කළගුණ සැලකීමේ අවස්ථාව මෙරට ජනතාවට යළි උදාවී තිබෙනවා.

    ඒ හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගයේදී. එම තරගාවලියේ මෙරට නිල විකාශන අයිතියේ හිමි අපි ඔබට ආරාධනා කරන්නේ, හෙට තරගය නැරඹීම සඳහා කහ වර්ණයෙන් සැරසී එන ලෙසයි...

    Latest News