ඇන්ඩෘ සයිමන්ස් රිය අනතුරකින් මරුට...

මැයි 15, 2022

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ සයිමන්ස් ඊයේ (14) රාත්‍රී රිය අනතුරකින් ජිවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

    ටෙස්ට් තරග 26කට, 20-20 තරග 14කට සහ එක්දින තරග 198කට සහභාගි වූ ඇන්ඩෘ සයිමන්ස් 2012 ජාත්‍යන්තර තරගවලින් සමුගත්තා. මියයන විට ඔහු 46 වැනි වියේ පසුවුණා.

    Latest News