ශ්‍රී ලංකාව වසර 15කට පසු, පාපන්දු අවසන් මහා තරගයට.....(වීඩියෝ)

නොවැ 17, 2021
  • ශ්‍රී ලංකාව වසර 15කට පසු පාපන්දු අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට සමත්වුණා.

    ඒ, බංග්ලාදේශය ගෝල 2-1ක් ලෙස පරාජයට පත් කරමින්. තරගය පැවැත්වුණේ, කොළඹ තුරඟ තරග පිටියේදී.

    Last modified on බදාදා, 17 නොවැම්බර් 2021 18:19

    Latest News