ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට ශම්මි සිල්වා පත්කෙරේ

මැයි 20, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා මහතා පත්ව තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙකක කාලය සදහා නිලධාරීන් පත් කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය අද (20) පැවැත්විණ.

    මෙම නිලවරණය ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පෙරවරු 10.00ට ආරම්භ විය. 

    Cricket

    Last modified on බ්‍රහස්පතින්දා, 20 මැයි 2021 11:20

    Latest News