නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට

මැයි 16, 2021

    එක්දින තරග තුනක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා අද අලුයම දිවයිනෙන් පිටත්විය.

    නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරව ඇත්තේ නව නායකත්වයකටයි. ඒ කුසල් ජනිත් පෙරේරාටයි. උප නායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන පුහුණුකරු ලෙස සංජීව වීරකෝන් පත්කර තිබේ.

    Latest News