'රොට්ර ඩෑම්' ටෙනිස් දෙවැනි වටයට ආ ග්‍රිගෝ

පෙබ 12, 2020

    නෙදර්ලන්තයේ පැවැත්වෙන රොටර් ඩෑම් ටෙනිස් තරගාවලියේ දෙවැනි වටයට සුදුසුක්ම ලැබිමට බල්ගේරියාවේ ග්‍රිගෝ දිමිත්රෝ සමත් විය.

    ඒ කැනඩා ක්‍රීඩකයෙකු පරාජය කරමින්. පළමු වටයේ තරගයක දී බල්ගේරියාවේ ග්‍රිගෝ දිමිත්රෝ සහ කැනඩාවේ ඩෙනිස් ශපොවලෝ තරග වැදිණ. ඉන් රිගෝ ජය ගත්තේ, වට 2-0ක් ලෙස. ලකුණු තත්වය 6-3ක් සහ 7-6ක් ලෙස දැක්විය.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 09:31

    Latest News