එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි

ජූනි 06, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 1,697කට ලබාදී තිබේ.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති පිරිස 22,907ක්. ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා විසි දෙලක්‍ෂ 96, 864ක් මේ වනවිට ලබාදී තිබේ.

    කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,240කට ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස තුන් ලක්‍ෂ 53,156ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 53,480 දෙනෙකුට ලබා දී ඇති අතර, ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති පිරිස 64,986ක්.

    Latest News