අයහපත් කාලගුණ‍යෙන් 10ක් මරුට

ජූනි 06, 2021

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රත්නුපර, අයගම නාය යාමෙන් පසුගියදා (04) පුද්ගලයින් දෙදෙනකුට ජීවිත අහිමි වූ අතර අයගම ප්‍රදේශයේදීම දියේ ගිලීමකින් තවත් පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් විය.

    අරණායක ,දෙවනගල ප්‍රදේශයේ දී ඊයේ (5) නායයාමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

    ඊට අමතරව වරකාපොළ, අල්ගම දී සිදුවූ නායයාමකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 10:30

    Latest News