විනී කාරියවසම් මහතාගේ දේහයට අගමැතිගෙන් අවසන් ගෞරව...

ජන 15, 2022
  • අභාවප්‍රාප්ත හික්කඩුව නගර සභාවේ සභාපති විනී කාරියවසම් මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (15) අවසන් ගෞරව දැක්වූවා.

    මිය යන විට කාරියවසම් මහතාගේ වයස අවුරුදු 81 ක්.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 14:50

    Latest News