අරලියගහ මන්දිරයේ තෛපොංගල් උත්සවය (වීඩියෝ)

ජන 15, 2022
  • ජාතික තෛපොංගල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්වුණා.

    බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙවර තෛපොංගල් දිනය උත්සවශ්‍රීෙයන් සැමරීමට අවශ්‍ය වටපිටාව සකසා තිබුණා.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 14:49

    Latest News