"ඔමික්‍රොන්" ප්‍රභේදය සහිත තවත් රෝගීන් 160 ක්....(වීඩියෝ)

ජන 15, 2022
  • ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය සහිත තවත් රෝගීන් 160 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

    ඔහු පෙන්වා දෙන්නේ ලෝකයේ සෙසු රටවල්වල මෙන්, ඔමික්‍රොන් ප්‍ර‍භේදය මෙරට ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බවයි.

    Latest News