මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස ජනතා අයිතියට....(වීඩියෝ)

ජන 15, 2022
  • මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන මාර්ග කොටස අද (15) සවස ජනතා අයිතියට පත් කෙරුණා.

     

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මීරිගම අන්තර් හුවමාරුවට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා සමරු ඵලකය නිරාවරණය කරමින් මීරිගම සිට කුරුණෑගල දක්වා වන අධිවේගී මාර්ග කොටස ජනතා අයිතියට පත් කරනු ලැබුවා. එම අවස්ථාවට පැමිණ සිටි ජනතාවගෙන් ජනාධිපතිතුමන්ට හිමිවුණේ, උණුසුම් පිළිගැනීමක්......

    Latest News