ලෝකයටම තීරණාත්මක තත්වයක්; සෞඛ්‍ය අංශ (වීඩියෝ)

ජන 15, 2022
  • "ඔමික්‍රෝන්" කොවිඩ් ප්‍රභේදයත් සමග වර්තමාන කොවිඩ් ව්‍යාප්තිය සලකා බලන විට මුළු ලෝකයම තීරණාත්මක තත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

    ඒ නිසා, මෙරට පවතින කොවිඩ් පාලන තත්වය තවදුරටත් පවත්වාගෙන යාම සියලුදෙනාගේම වගකීම බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 15 ජනවාරි 2022 17:30

    Latest News