සිමෙන්ති වැඩිමිලට අලෙවි කරන නියෝජිතයින්ගේ බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.
රත්නපුර, ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුවල අස්වනු නෙළීමට ආසන්න බව ගොවීන් පවසනවා.
මෙරට එන්නත්කරණ වැඩපිළිවෙලට එළැබෙන 29 දිනට වසරක් පිරිම නිමිත්තෙන් “එන්නත්කරණ ජාතික සැමරුම් වැඩසටහන” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ…
ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(26) පෙරවරුවේ පැවැත්විණි.
දකුණු කොරියාවේ රැකියා සදහා මේ වසරේ පිටත්වන දෙවන කණ්ඩායමේ ඊයේ රාත්‍රී (25) දිවයිනෙන් පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට රැකියාලාභීහු 80…
නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්ම දින සුබපැතුම්…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්…
එළඹෙන 74 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශය තුල පැළ 25400 ක් රෝපණය කිරිමේ වැඩසටහනක්…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ''මධ්‍යම සංස්කෘතික අරමුදලෙන්…
අඩක් භාවිත කළ ගෑස් සිලින්ඩර ආපසු බාර ගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන පුවත්පත් නිවේදන අද පුවත්පත්වල පළකර ඇතැයි පාරිභෝගික සේවා…
තීරුබදු නොගෙවා රහසිගතව මෙරටට රැගෙන එනලද සිගරට් තොගයක් වත්තල - හැඳල ප්‍රදේශයේ වෙළඳසැලක සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය…
'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (26) දිනයේ ද ස්ථාන කිහිපයකම එම…
ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී…
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ…
පසුගියදා නාවික හමුදා බාරයට ගැනුණු කිලෝ 330කට අධික හොරොයින් තොගය රැගත් ධීවර යාත්‍රා දෙක අද කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය…
පන්නල, මායින්ගමුව, දැල්මග කුඹුරුයායේ අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා.
කලාපීය වශයෙන් විදුලි අවම ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව බව, මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබේ.
බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩ පිළිවෙළක් ස්ථාන 40 ක දී ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙම…

Latest News