ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව එක් අයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය…
අද දින නැගෙනහිර පළාතේ ප්‍රදේශ රැසකට වැසි ස්වල්පයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ජයවර්ධනපුර, ඇතුල්කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ ශ්‍රී ලංකා නිප්පොන් අධ්‍යාපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ගුණ සැමරුම් උත්සවය අද (20)…
තෙල් එඬරු සහ වැට එඬරු බීජ යොදා ගෙන ජෛව කාබනික ඩීසල් නිෂ්පාදනය කිරීමට හැකි බව, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය…
කොවිඩ් රෝගය වැළඳුණු පුද්ගලයන්ට සංකූලතා ඇති වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව, සෞඛ්‍ය අංශ පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත් බවේ අගය වටහා ගැනීම සැබෑ විජය කුමාරතුංග ගුණානුස්මරණය බව, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අනුරාධපුර ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ පිහිටි අනුලා දේවිසෑයේ කැණිම් අතරතුර පළිඟුවකින් ආවරණය වූ ධාතූන් වහන්සේ නමක් හමුවී තිබෙනවා.
කාබනික පොහොර, දියර පොහොර භාවිතා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බව, කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් පවසනවා.
ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු…
දෙනිපිටිය ශ්‍රී ගංගාතිලක මහා විහාරාධිපති පූජ්‍ය‍ මැද්දවත්තේ සෝරත ස්වාමීන් වහන්සේ "විමලකීර්ති ශ්‍රී විජිත" ගෞරව නාමයෙන් පිදුම් ලබා තිබෙනවා.
මෙරට කොරෝනා වෛරසය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනයේදී තවත් පුද්ගලයින් 79,164 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.
අද (20) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 60දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 48,000 ක් පමණ මිලදී ගෙන ඇති…
ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා…
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ පාඨමාලාව සාර්ථකව නිම කළ තවත් නිලධාරින් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 144 දෙනෙකු විසිරයෑම අද (19) පැවැත්වුනා.
“Cultural සෞභාග්‍යා” සංස්කෘතික ප්‍රසංගය සහ ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (19) එක්වුනා. 
කොවිඩ් ව්‍යාප්තිය සැහැල්ලුවට නොගෙන, සියලු දෙනා අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ක්‍රියා කළයුතු බව, සෞඛ්‍ය අංශ පවසනවා.
නීතීඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධූරයට පත් කර තිබෙනවා.
ඇල්ල සංචාරක කලාපය මේ දිනවල සංචාරකයින්ගෙන් පිරී ගොසින්.

Latest News