ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද ( 21) අළුයම වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල…
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ආසන්නයේ පවතියි.
හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක් ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල තිබූ බස් නැවතුම්පොලක් කඩාගෙන අසළම තිබූ වෙලදසැලකට කඩාගෙන ගොස් තිබේ.
කතරගම, සිතුල්පව්ව මාර්ගයේ නිවාඩු නිකේතනයක කාමරයක් තුල දී ඊයේ රාත්‍රී 12.00ට පමණ පුද්ගලයෙකු (47) වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලබාගත්, ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති…
වාරියපොළ බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ රැඳවියෙකු කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කෙරිණ.
මරදාන හා දෙමටගොඩ අතර පීලි පැනීමට ලක්ව තිබෙන දුම්රිය එන්ජිම පිලිගත කිරීමට නොහැකිවීම හේතුවෙන් තවදුරටත් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව,…
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඒකාබද්ධව පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කරන වෙළෙඳ සැල් වැටලීම දැන් ආරම්භ කර…
පවතින අධික වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයෙන් විශාල ජල ප්‍රමාණයක් මී ඔයට මුදා හැරීමෙන් මී ඔය දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාව…
වැරදි මගක ගමන් කරමින් තිබූ රට හරි මඟට ගෙන එමින් සමෘද්ධිමත් සහ දියුණු රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමේ ජනපතිගේ වෑයමට…
මඩකලපුව විශ්වවිද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සකස්…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අගමැති හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා…
ඉකුත් රජය සමයේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස්…
ඩෙංගු රෝගය පාලනය කිරිම සඳහා ගතයුතු කඩිනම් වැඩපිළිවෙල හා ක්‍රියාමාර්ග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
තම ස්ථාන මාරුව නීතිවිරෝධී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පැතිබැම්මක් නාය ගොස් නිවසක් මතට කඩාවැටී මව, පියා සහ දරු තිදෙනා රෝහල් ගත කෙරේ.
බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සුවදුක් විමසීම සඳහා අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් බන්ධනාගාරය වෙත පැමිණියා.
රට තුළ අන්තර් සම්බන්ධිත නවීන මාර්ග ජාලයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

Latest News