කොරෝනා ආසාදිතයින් ගණන 1200

මැයි 26, 2020

    නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1200 ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1201ක්.

    අද දිනයේ සවස 4.30 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

    Latest News