හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ‍‍ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කෙරේ. මේ වසරේ ඒ සඳහා රුපියල් මිලියන 162ක් වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Latest News