ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුට අයත් වැල්ලම්පිටියේ තඹ කම්හලේ සේවය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කරුප්පයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ත්‍රස්ත මර්දන කාර්යාංශයට අවසර ලබා දුන්නේය.

ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීමට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු පානදුර පරත්ත ෂෙරිට් මාවතේ කුලී පදනම මත ලබාගත් නිවසක් භාවිතා කර තිබේ.

Latest News