නාවික ගමනා ගමන කේන්ද්‍රස්ථානයක පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ දී පැවසීය.

මාලදිවයිනේ දෙදින නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මාලේ නුවර, වෙලනා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මාලදිවයිනට ළඟාවිය.

Latest News