අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උතුරු පළාත තුල ඇති සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතනවල තොරතුරු හා ඒවා පවත්වන ස්ථාන වල ඇති ඉඩම් වල අයිතීන් පිළිබඳව වාර්තාවක් මාර්තු මස 04 වන දිනට පෙර උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රඝවන් මහතා අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Latest News