ලෝක පරිසර දිනය අදයි. '' ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක් '' මෙවර තේමාවයි.

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

අදට යෙදී තිබෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් මැයි මස 30 සිට අද (05) දක්වා ගෙවුණු සතිය ''ජාතික පරිසර සතිය'' ලෙස ප්‍රකාශයට පත් කරමින් රජය විසින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාවට නංවා තිබුණි.

Latest News