දිවයිනේ සියලුම විශ්ව විද්‍යාල මෙම මස 17 වෙනිදා සිට විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කර සිටිනවා.

Latest News