නාගරික කෘෂි ව්‍යාපෘතිය සහ පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය දියත් කිරීම සදහා එම ඉඩම්වල අනවසර පදිංචිව සිටින පවුල් වෙත අංගසම්පුර්ණ නිවාස ලබාදිමට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බව නාගරික සංවර්ධන, ජලසම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි.

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Latest News