සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙළ මගින් සිසුන්ට තම මවගේ හෝ පියාගේ අභාවයක දී  රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් හිමිවන අතර, මෙතෙක් එම රැකවරණ ප්‍රතිලාභය හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයක දී පමණි.

උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගනක ලබාදීමේ ව්‍යාපෘතිය හා පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණාවරණ වැඩසටහන තාවලිකව නැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

Latest News