ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කරමින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සංකල්පයක් අනුව දිවයින පුරා ජනතාවට සහන මිලට අළුත් මාළු මිලදී ගැනීමට පහසුකම් සළසමින් දිවයින පුරා මාළු අලෙවිසැල් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇත.

Latest News