අවසරයකින් තොරව, අවාරයේ ශ්‍රීපාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසනවා.

පසුගිය මාස 11 තුල මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව, හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පවසයි.

මෙම සති අන්තයේ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීම සඳහා සැදැහැවතුන් ලක්ෂ  දෙහමාරක් පමණ පැමිණ ඇතැයි, නල්ලතන්නිය පොලිසිය පවසයි.

Latest News