ඉපලෝගම, සේනපුර ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකුට උදැල්ලකින් පහරදීමෙන් බරපතල තුවාල සහිතව සේනපුර රෝහලට ඇතුලත් කළ අයෙකු මිය ගොස් ඇත. ඊයේ (26) සවස 04.30ට පමණ මෙය සිදුව තිබේ. 

Latest News