ජනාධිපතිවරණය සමයේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ පුද්ගලයින් දෙදෙනා සහ ඔවුන්ට මුදල් ලබාදුන් බව කියමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පැවැත් වු සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතාට ඇප ඉල්ලු මෝසම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ජාවේ සැකකරුවන්ට මුදල් දුන්නැයි CIDය මගින් අත්අඩංගුවට ගත් රූමි මොහොමඩ් ජනවාරි 6 දක්වා රිමාන්ඩ්

Latest News