කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරිමේ සිද්දියේ වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ සැලසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන දෙසැම්බර් 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ සැකකරුවෙකුට සහය දීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව කරුණු දැක්වීමට ආරක්ෂක මාණ්ඩලිය ප්‍රධානී අද්මිර් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

Latest News