UpDate - බලපත්‍ර නොමැති ගිනි අවියක් තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාව නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.

Latest News