නීති විරෝධී ආකාරයට සිදුවන සතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතාට උපදෙස් දුන්නේය.

Latest News