අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාළ අයදුම්පත් භාරගැනීම 2020.12.04 වැනිදායින් අවසන් වේ.

Latest News