ඉතිහාසය පුරා මානව ප්‍රයත්නයන්හි සෑම ක්ෂේත්‍රයකම, විශේෂයෙන් සමාජ සංවර්ධනයේ ගමන් මඟ තුළ කාන්තාව විසින් ලබා දුන් විශේෂ දායකත්වය අතිමහත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුභාෂිංශන පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳනන් කරයි.

Latest News