ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1230 ඉක්මවා තිබේ. WNS Global Services (Pvt) Ltd ආයතනය රුපියල් 5,895,000ක් සහ කිරිබත්ගොඩ, ඊරියවැටිය ශ්‍රී රත්න විහාරවාසී පූජ්‍ය බංගලාදේශයේ චන්ද්‍රජෝති හිමි රුපියල් 100,000 ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ.

Latest News