විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන දෙසැම්බර් 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබේ. කොප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

Latest News