කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටුවනු ලබන පොකුරු ගම්මාන යටතේ පළමු වැල් දොඩම් ගම්මානය බුත්තල, වගුරුවෙල වැවේ යායේ දී ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශය මුල් කර ගනිමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

Latest News