2021 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මාසය අවසන්වීමට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

සාමාන්‍ය පෙළ සමත්වුවත්, අසමත් වුවත් කිසිම දරුවෙක් පාසල් පද්ධතියෙන් ඉවත් නොකරණ බව අමාත්‍ය අකිල විරජ් කාරිවසම් මහතා පවසයි.

Latest News